gossip lanka

අර්තාපල් හා ලොකු ළුෑණු බද්ද පහළට

අර්තාපල් හා ලොකු ළුෑණු ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අද (03දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20කින් අඩුකර තිබේ.

ඒ අනුව කිලෝවක් සඳහා පනවා තිබූ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 40 සිට 20 දක්වා අඩු කිරීමට මුදල්
අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.




gossip lanka