gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ තීරණය ගැන GMOA කනස්සල්ලෙන්

ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැණිබීම වල පවතින සීනි මත අයකළ බදු අඩුකිරිමට ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කනස්සල්ල පළකර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ මේ පිළිබඳව තීරණය කිරීම සඳහා දැනුම සහිත කමිටුවක් පත්කරන ලෙසයි.

එතෙක් පැණිබීම කර්මාන්තය සඳහා බදු සහන
ලබාදීමේ අවසන් තීන්දු තීරණවලට නොඑළඹෙන ලෙසත් ඔවුන් මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka