gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාමාන්‍ය පෙල විභාගය හෙට ආරම්භ වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය හෙට(03) ආරම්භ වෙයි.

හෙට සිට ලබන  12  වන දින දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.

මෙවර ද විභාග ශාලා සඳහා අතිරේක ශාලාධිපතිවරයෙකු යෙදවීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බි.සනත් පූජිත මහතා ප්‍රකාශ කළේය.
ඔහු ප්‍රකාශ කළේ පෙරවරු 8.30ට විභාගය පැවැත්වෙන බැවින් පෙරවරු 8.00 වන විට විභාග ශාලා වෙත අපේක්ෂකයින් පැමිණිය යුතු බවයි.

පසුගිය 27 වැනිදා සිට විභාගය අවසන් වන තෙක් සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම තහනම් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka