gossip lanka

වව්නතිව් පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ඝාතනයට සැකපිට අයෙක් අල්ලයි

මඩකලපුව - වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ 48 හැවිරිදි වියේ පසුවූ අයෙක් කිලිනොච්චි, වාට්ටකච්චි ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගත බවයි.
gossip lanka