gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෝදර - රෝයල් ගාඩන්හි වෙඩි තැබීමකින් 5 දෙනෙක් රෝහලේ

ඊයේ (10 ) පස්වරු 03.00 ට පමණ මෝදර පොලිස් වසමේ අළුත් මාවත, රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය ආසන්නයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු  වෙඩි තබා පළා යාමේ සිද්ධියක් වාර්තාවෙයි.මෙයින් කාන්තාවක ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධියට

සම්බන්ධ සැකකරුවන් තවම අනාවරණය වී නොමැත.
තුවාල ලැබූ අය වන්නේ නුවන් ප්‍රදීප් පෙරේරා - අවුරුදු 31- සමිත්පුර, කොළඹ 15.  චමින්ද කුමාර- අවුරුදු 28- සමිත්පුර, කොළඹ 15.  නාලක - අවුරුදු 30- සමිත්පුර, කොළඹ 15. ඇන්ටන් ජෝර්ජ් සුසානි- අවුරුදු 26- සමිත්පුර, කොළඹ 15.  පුෂ්පරාජ් (ත්‍රි රෝද රථ රියදුරු)- අවුරුදු 40- සමයන් වත්ත, කෙරවලපිටිය.
ලේන් අම්මල් ප්‍රනාන්දු- අවුරුදු 58- අංක 123, අලුත් හෙට්ටිවීදිය, කොළඹ 13.
(මෙම කාන්තාව වෙනත් ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත.)
සිද්ධිය සම්බන්ධව මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka