gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිසුවා වෙනුවට විභාගය ලියන්න ගිය මිතුරා කොටුවෙයි

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (10) නියමිත  ගණිතය විෂය 1  ප්‍රශ්න පත්‍රය සඳහා අයදුම්කරු වෙනුවට ඔහුගේ මිතුරෙකු  විභාගය සඳහා පෙනී සිටි යැයි සැක පිට ඊයේ උදැසන  අත් අඩංගුවට ගත් බව තිහගොඩ පොලිසිය පවසයි.

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විභාග ශාලාවේදී  විභාග අපේක්ෂකයා    ඔහුගේ මිත්‍රයකු  ඉදිරිපත් කර තිබිණැයි ද, ඒ පුද්ගලයා ගැන සැක සිතී සොයා බලද්දී විභාග අපේක්ෂකයා නොව වෙනත් පුද්ගලයකු බව අනාවරණය වීයැයි ද විභාග
දෙපාර්තමේන්තු ආරංචි කියයි.

 සැකකරු 25 හැවිරිදි තරුණයෙකි.

විභාගය සදහා  ඉදිරිපත් වන ශිෂ්‍යයා  පෙර දින  රියදුරු බලපත්‍රය  ඉදිරිපත්කර විභාගයට ඉදිරිපත්වී ඇති අතර ඊයේ දින  ඔහුට අයත් ජාතික හැඳුනුම්පත  රැගෙන ඔහුගේ මිත්‍රයා විභාගයට ඉදිරිපත් වී ඇතැයි පොලිසිය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka