gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – අමිල හිමි

තමන්ට එල්ලවි ඇති චෝදනා ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය නොවන බව දඹර අමිල හිමි පවසනවා.

එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවත්, තමන් වරදකරු වුවහොත් දඩුවම් විදීමට සුදානම් බවත් ඒ හිමි කියා සිටියා.

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය අමතමින් පුජ්‍ය දඹර
අමිල හිමි මේ බව ප්‍රකාශ කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka