gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිලකල නොහැකි ගජමුතු තොගයක් සමඟ 04ක් අත්අඩංගුවට

මිල කල නොහැකි වටිනා කමකින් යුතු ගජමුතු තොගයක් මහනුවර ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය සිදු කළ වැටලීමකදී ගජමුතු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකනරුවන් 04 දෙනෙකුද සමගය. මහනුවර වැව රවුම හා බලගොල්ල ප්‍රදේශවලදී 
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී ගජමුතු 11ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27, 28, 35 හා 40 වයසවල පසුවන බදුල්ල, මොණරාගල, අම්පාර හා වැල්ලවාය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka