gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිට මහා සංඝරත්නයේ ආශීර්වාදය

මාතෘ භූමිය වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් නිර්භීතව කටයුතු කරන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව පැවසුවේ මනම්පිටිය ශ‍්‍රී වාලූකානදී බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදි කළ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.
එහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින් පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමියන් පැවසුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වර්තමානයේ ජාතික වශයෙන් විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින බවයි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka