gossip lanka

ඥානසාර හිමි රෝහල්ගත කෙරේ

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විදින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් දැඩි අසාධ්‍ය තත්වයෙන් යුතුව ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කර ඇත.
උන්වහන්සේ පසුගිය දින කිහිපයේ හි අසනීපව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ.
gossip lanka