gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්ෂන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීවන් රික්ෂන් පත්කර තිබේ. ඔහු ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක වෙන අතර පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කළ පුද්ගලයෙකි.

ඔහු 2019 වසරේ පවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ නිමාව දක්වා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු
කරනු ඇත.

ශ්‍රි ලංකා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මනෝජ් අබේවික්‍රම මහතා ශ්‍රි ලංකා සංවර්ධනය කණ්ඩායම සමගින් උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ කටයුතු කරනු ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka