gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිරගත මධූෂ්ගෙ ගෝලයෝ බන්ධනාගාරය සියතට ගනී

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලබාලයන් පිරිසක්‌ බන්ධනාගාරය තුළ පාතාල බලය පතුරවමින් එහි පාලනය සියතට ගෙන ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ.

බන්ධනාගාරය තුළදී රාත්‍රියට මත්පැන් පවා භාවිත කරමින් සුපිරි ජීවිත ගත කරන මෙම පාතාලයන්ගේ කටයුතුවලට කිසියම් බන්ධනාගාර නිලධාරියකු එරෙහි වුවහොත් එම නිලධාරියාට පමණක්‌ නොව පවුලේ අයටත් මාකඳුරේ මධුෂ් ඩුබායිහි සිට මරණීය තර්ජන එල්ල කරන බවද වාර්තා වේ.
ජංගම දුරකථන ඔස්‌සේ ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ් සමග ප්‍රසිද්ධියේ කතා බහ කරන මෙම කල්ලියේ මැරකම් හමුවේ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සෙසු රැඳවියන් දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka