gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බස් ගාස්තු සංශෝධනයක්

එළඹෙන 21 වනදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවනු ඇති බව බස් සංගම් පවසයි.

ඉන්ධන මිල පහල දැමීමට රජය තීරණය කිරීමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර පැවැත් විය.
එහිදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති අතර ඒ පිලිබඳව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව එම සාකච්ඡාවට එක්වූ  සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka