gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටටම ආදර්ශයක් පෙන්වු දන්කොටුවේ පිළිරුව

දන්කොටුව දුම්මලකොටුව නිමල මරිය දේවස්ථාන 150 වන ජුබිලි සංවත්සරය වෙනුවෙන් ස්ථාපනය කරන ලද  මිදිමේ අප සුවාමිදුව පිළිරුව ඊයේ මීසම් පාලක අනුර ගම්ලත් පියතුමාගේ හා ඇටියාවල සුමනාරම විහාරාධිපති  ගිරාඳුරුකෝට්ටේ ධම්මසිරි ස්වාමින් වහන්සේගේ  ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.      

කතෝලික හා බෞද්ධ ආගමික නායකයන්ගේ සහයෝගයෙන් මෙම ආගමික උත්සවය සංවිධානය කර තිබීම රටටම ආදර්ශයක් වීම විශේෂත්වයකි .



නයිනමඩම - චන්දන ප්‍රනාන්දු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka