gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු කොටි 8000 ක්‌ කැනඩාවේ

කැනඩාවේ හිටපු කොටි ක්‍රියාකාරීන් 8000 ක්‌ සිටින බවත් ඔවුන් අතර අතුරුදන් වූ හිටපු කොටි හමුදා නායකයන් ඇතුළු කොටි 2000 ක්‌ දෙනා එහි දේශපාලන රැකවරණය ලබා ඇති බවත් හෙළිව තිබේ.

 කැනඩාවේ මෙපමණ කොටි ක්‍රියාකාරීන් සංඛ්‍යාවක්‌ සිටින බවට කැනඩා පොලිසිය මුල් වරට අනාවරණය
කර තිබේ.

 මේ කොටි අතර කොටි නෞකා ජාලයේ ප්‍රධානියා ද වේ. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වවුනියා මහාධිකරණය නියෝග කර තිබිණි.

 එහෙත් කැනඩා රජය කොටි නෞකා ජාලයේ ප්‍රධානියා මෙරටට භාරදීම ප්‍රතික්‌ෂේප කර ඇත.

 මේ අතර කැනඩාවේ ටොරොන්ටෝ නුවර ආරංචි මාර්ග පැවසුවේ වව්නියාවේ සිට කැනඩාවට පැනගොස්‌ දේශපාලන රැකවරණ ලත් හිටපු කොටි සිය අනන්‍යතාව වෙනස්‌ කර ඇති බවයි.

 අතුරුදන් වූවන්ගේ සංවිධාන කැනඩාවේ සිටින හිටපු කොටි කවුද කියා අද වනතෙක්‌ විමර්ශනය කර නැතැයි ද එම ආරංචි මාර්ග පළ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka