gossip lanka

කුමාර වෙල්ගම තනිවම පාර්ලිමේන්තුවට එයි - (video)

අද (05) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.

කෙසේනමුත් පාර්ලිමේන්තු මන්ත්‍රි  කුමාර වෙල්ගම අද තනිවම පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ සිය වෙනත් කටයුත්තක් සඳහා අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණි බවයි. වැඩි දුරටත් වාර්තා වන්නේ කුමාර වෙල්ගම පාර්ලිමේන්තු සැසිවාරයට අද දිනයේ එක් නොවුණු බවයි.
gossip lanka