කටුවන විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

කටුවන පොලීසියට විරෝධය පළකරමින් කළහකාරී ලෙස හැසිරුණ පිරිස් පළවා හැරීම සඳහා පොලීසිය අද පෙරවරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙක් මිය යෑමට විරෝධය දක්වමින් ජනතාව මෙසේ කළහකාරී ලෙස හැසිරුණ. ඊයේ රාත්‍රි යේ පටන් ජනතාව
පොලිස් ස්ථානය වටලා සිටියේය.

ඔවුන් පොලීසියේ දේපළවලට හානි කර ඇති අතර සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් තුවාල ලබා ඇත.

gossip lanka