skip to main
|
skip to sidebar
Advertisement
Online Users
Lanka Hot News. Powered by
Blogger
.
කටුවන විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
කටුවන පොලීසියට විරෝධය පළකරමින් කළහකාරී ලෙස හැසිරුණ පිරිස් පළවා හැරීම සඳහා පොලීසිය අද පෙරවරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙක් මිය යෑමට විරෝධය දක්වමින් ජනතාව මෙසේ කළහකාරී ලෙස හැසිරුණ. ඊයේ රාත්‍රි යේ පටන් ජනතාව
පොලිස් ස්ථානය වටලා සිටියේය.
ඔවුන් පොලීසියේ දේපළවලට හානි කර ඇති අතර සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් තුවාල ලබා ඇත.
Posted in:
slide
Newer Post
Older Post
Home
කටුවන විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
2018-12-13T12:23:00+05:30
Gossip Lanka Hot News
slide|
Taboola
Lanka Hot News
Design by
Free WordPress Themes
| Bloggerized by
Lasantha
-
Premium Blogger Themes
lanka mirror sinhala
|
ape.lk - Best classified website in Sri Lanka