gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉරණමඩු ජලාශයේ වාන් වතුරට වැටුණු අට හැවිරිදි දැරිය බේරාගනී - Photos

කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් වතුරට වැටුණු වයස අවුරුදු අටක දැරියක් තරුණයින් පිරිසක් විසින් බේරාගෙන තිබෙනවා.

මේ දැරිය පවුලේ පිරිසක් සමග ඉරණමඩු ජලාශය වාන් දමන ආකාරය දැකබලාගැනීමට පැමිණි අවස්ථාවේදී ඇය ජලයට වැටී තිබෙනවා.

වාන් වතුරේ බැස දිය නාමින් සිටි තරුණයින් පිරිසක් වහාම පීනා ගොස් දැරිය වතුරේ ගසා ගෙන යාමට
පෙර බේරා ගෙන ඇගේ දෙමව්පියන්ට බාර දී තිබෙනවා.

මෙම දැරිය ජලයට වැටී ඇත්තේ 9 වෙනිදා පස්වරු 5.10 ට පමණ.

එදිනම පස්වරු 5 ට පමණ මේ ස්ථානයට මදක් දුරින් ඉරණමඩු ජලාශයේ වාන් වතුරට ඇදවැටුණු 21 හැවිරිදි තරුණයා මිය ගොස් තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka