gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මම ඕවට සම්බන්ධ නෑ'' - යෝෂිත කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා නව රජයට එක් කර ගැනීම සඳහා තමන් අතරමැදියෙක් ලෙස කටයුතු කළ බවට ඔහු එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.

එසේම තමන් දේශපාලනයට සම්බන්ධ වි නොමැති බවත් ඔහු සඳහන් කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka