පාර්ලිමේන්තුව නැවත කැදවන දිනය සදහන් ගැසට් පත‍්‍රය අද මධ්‍යම රාත‍්‍රියේදී නිකුත් කිරීමට නියමිතය.
රජයේ මුද‍්‍රණාලයට ජනාධිපති කාර්යාලය විසින් කල දැනුම් දීමකට අනුව ඒ සදහා සියළු කටයුතු සූදානම් කර සිටී.
ඒ අනුව 16 වැනිදාට පෙර දිනයක පාර්ලිමේන්තුව කැදවෙනු ඇති බවට නිල නොවන ආරංචි මාර්ග කියයි.
ආණ්ඩුව පක්‍ෂයට සමීප ආරංචි මාර්ග තහවුරු කරන්නේ මේ වන විට අවශ්‍ය කරන බහුතරය සූදානම් බවයි.
පාර්ලිමේන්තුව යලි කැදවන ගැසට් පත‍්‍රය අද නිකුත් කෙරේ !
2018-11-04T14:10:00+05:30
Gossip Lanka Hot News
slide|