gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුවේට්හිදි ශ්‍රී ලාංකිකයෙකු බිරිඳට පහරදී නිවාස සංකීර්ණයකින් පැන ජීවිතයට කරගත් අපරාධය

කුවේට් හි ශ්‍රී ලාංකිකයෙකු බිරිඳට තියුණු ආයුධයකින් පහරදී, තමන්ද සියදිවි හානිකරගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ නිවාස සංකීර්ණයක 9 වන මහලින් පැන මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.

මෙම පුද්ගලයාගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව මුබාරක් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මෙම සිද්ධියට හේතුව පිළිබඳ මෙතෙක් සඳහනක් නැහැ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka