gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බහුතරය පෙන්නුවත් අගමැති පිලිගන්නේ නෑ - අනුර

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවද අගමැති ලෙස පිලිගැන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මුදල් ගණුදෙනු මගින් වෙනස් කරන ජනමතයක් නියෝජනය වන නිසා බහුතරය පිලිගත නොහැකි බවද ඔවුන් සදහන් කරයි.

එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා නුගේගොඩදී පැවති ජන හමුවක් අමතමින් මේ බව පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka