gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊයේ සිද්ධිය වාසු අත්නොහරී

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේදී තමන්ට ඊයේ (12) මුහුණදීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ෂල්වරයාට පැමිණිලි කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ යළි ඉන් පිටව යන අවස්ථාවේ අමාත්‍යවරයා කිසියම්
පිරිසකගේ 'හූ' හඩකට ලක් වුණා.

අමාත්‍ය වාසුදේව නානායක්කාර ඒ පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ මාර්ෂල්වරයා පවසා ඇත්තේ එම පරිශ‍්‍රයේ ගරුත්වය ආරක්‍ෂා කිරීමට තමන් කටයුතු කරන බවයි.

මේ අතර තමන්ද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයට ඊයේ පැමිණි අවස්ථාවේ කිසියම් පිරිසක් තමන්ටද බැණ වැදුණු බව නීතිඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත පවසනවා. මෙවැනි සිද්ධීන්වලින් අධිකරණය හෑල්ලූවකට ලක්වන බවයි ඔහු සඳහන් කළේ.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka