gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිධන් සොයන්න ගෙනා අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් අත්අඩංගුවට..

නිධන් සෙවීම වෙනුවෙන් යොදා ගන්නා නවීණ තාක්ෂණයෙන් යුක්ත අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් සමග සැකකරුවෙකු වවුනියාව කොක්එළිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පැවසීය.

වවුනියාව ‍කොක්එළිය ප්‍රදේශයේ සඟවා තිබු අදාළ ස්කෑනර් යන්ත්‍රය වවුනියාව මූලස්ථාන පොලිස් බුද්ධි නිළධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව බුද්ධි
නිලධාරීන් විසින් උපාය දූතයන් වශයෙන් සිදුකළ ගනුදෙනුවකදී අදාල සකෑනර්  යන්ත්‍රයා ලග තබාගත් සැකකරු හඳුනාගැනීමෙන් පසුව සිදුකල හදීසි සෝදිසි වැටලීමක්දී සොයා ගැනීමට හැකිවු බවද වවුනියාව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව කොක්එළිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිළධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka