gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් නිලවරණයට සූදානම් වෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි කි‍්‍රකට් ආරංචි පවසනවා.

කි‍්‍රකට් නිලවරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා තුන් දෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක්ද කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ඊයේ (12) පත් කළා.

හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාතාංශයේ හිටපු ලේකම්වරයෙකු වන
සුනිල් සිරිසේන මෙම නිලවරණ කමිටුවට ඇතුළත්.

මේ අතර කි‍්‍රකට් නිලවරණය පැවැත්වෙන තෙක් කි‍්‍රඩා අමාත්‍යවරයා විසින් කි‍්‍රකට් ආයතනය සඳහා උපදේශන කමිටුවක්, තරග කමිටුවක් සහ විනිසුරු කමිටුවක් පත්කර තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka