gossip lanka

එජාපයේ ෆේස්බුක් නිල පිටුව අවහිර කරලා

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ එජාපය විසින් පවත්වා ගෙන යනු ලබන නිල පිටුව පෙරේදා (14දා) පස්වරුවේ සිට අවහිර වී ඇති බව එක්සත් ජාතික පක්‍ෂය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ෆේස්බුක් සමාගම විසින් එහි සඳහන් කර ඇත්තේ සිය සමාගමේ නීති රෙගුලාසි උල්ලංඝනය වී ඇති
බැවින් දින දෙකක කාලයක් සඳහා එජාප නිල පිටුව අවහිර කර ඇති බවයි.


gossip lanka