gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ගජ" නිසා ශ්‍රී ලංකාවට "ගජ වාසියක්"

ඉන්දියාවට බල පැවැත්වෙන ගජ සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකා ගුවන් සීමාව ඔස්සේ පියාසර කළ ගුවන් යානා සංඛාව ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 30ක පමණ අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකිව තිබෙනවා.

ඊයේ (15) උදෑසනින් අවසන්වූ පැය 24 තුළ ජාත්‍යන්තර ගුවන් ගමන්හි යෙදෙනා ගුවන් යානා 200ක් පමණ ශ්‍රී ලංතා ගුවන් කලාපය තුළින්
පියාසරකර ඇති අතර, ඒ හේතුවෙන් එදින ආදායම රුපියල් ලක්ෂ 80ක් පමණ වන බවයි සිවිල් ගුවන්සේවා අධිකාරි ආරංචි මාර්ග පැවසුවේ.

ඊයේ දිනයේද එලෙස පියාසර කළ ගුවන් යානා ප්‍රමාණය සාමාන්‍ය දිනකට වඩා වැඩිවීමක් දක්නට ලැබුණද පෙරේදා තරම් ගුවන් යානා සංඛ්‍යාවක් පියාසර නොකළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.  සාමාන්‍යයෙන් දෛනිකව ශ්‍රී ලංකා ගුවන් කලාපය ඔස්සේ ගුවන් යානා 120ක් පමණ පියාසර කරනු ලබනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka