gossip lanka

පාර්ලිමේන්තු වලිය ජාත්‍යන්තරයට යයි

පාර්ලිමේන්තුවේ ඊයෙ සිදුවූ නොසන්සුන්තාව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබේ.  ‌බී.බී.සී. ඩේලිමේල්, අල්ජසීරා, ස්කයි නිවුස්, ද ගාඩියන්, ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුළු මාධ්‍ය
ගණනාවක් මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණි.

gossip lanka