gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී - රනිල් සාකච්ඡා කර ඉදිරි පියවර ගත යුතුයි - සජිත්

ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කර රජයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

කෙසේවුවද දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ, මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන බවයි. පාර්ලිමේන්තුවේ පැවැති
මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka