ශ්‍රී ලංකාව අසරණ කරමින් එංගලන්තය ජය ගනී

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය මේ වන විට එංගලන්ත කණ්ඩායමට හිමිව තිබෙනවා.

ඒ ලකුණු 57ක ජයක් ලෙසයි.
අද (18) අවසන් දිනයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක් දැවී ලබා ගත්තේ ලකුණු 243ක් පමණයි.