gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ උපන්දිනයට රට පුරා පෝස්ටර් !

අද(18) දිනට යෙදී ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ 73 වැනි ජන්ම දිනය වෙනුවෙන් රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබේ.

රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කර ඇති එම පෝස්ටර් රාජ්‍ය අනුග්‍රහයෙන් රට පුරා අලවා ඇත.

ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කළ කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විය.
එම අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.

එම අවස්ථාවට එක්වෙමින් අනුශාසනා කළ පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සඳහන් කළේ රට ඉදිරියට ගෙනයාම සඳහා මහින්ද රාජපක්ෂ මහතාට තවදුරටත් ශක්තිය සහ ධෛර්ය ප්‍රාර්ථනා කරන බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka