gossip lanka

පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුව දරුණුයි.. මන්ත‍්‍රීවරුන්ට තුවාලයි.. වහා ප‍්‍රතිකාර..

පාර්ලිමේන්තුව තුළ ඇති වී තිබෙව ගුටිබැට හුවමාරුවෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී තිබේ.

පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් විසින් මේ වන විට ඔවුනට ප්‍රතිකාර කරමින් සිටි.

කතානායක ආසනය වටකරගෙන සිටින පක්ෂ
විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතාවේ නිරත වී සිටියි.

පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙන ආ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය විරුද්ධවී යෝජනාවක් සම්මත කරන්නට උත්සාහ කිරීමත් සමගින් මෙම තත්ත්වය ඇති විය.


gossip lanka