gossip lanka

එජාපයෙන් අද රථ පෙළපාළියක්

පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා අද (08දා) දහවල් 12ට කොළඹ ගාලුමුව‍ෙදාර පිටියේ සිට පාර්ලිමේන්තුව දක්වා රථ පෙළපාළියක් සංවිධානය කිරීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් කටයුතු යොදා තිබේ.


මෙම රථ පෙළපාළියට සිවිල් සංවිධාන හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවිධානය වූ කණ්ඩායම්ද
සහභාගි වෙති.

gossip lanka