gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රවීගේ දියණිය ඔනෙලා නඩුවකට ඇවිත් ගිය හැටි මෙන්න.

හිටපු මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතා අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේ සිද්ධියට අදාළව ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායක මෙනවිය ඊයේ (12) අධිකරණය හමුවේ පෙනී සිටියාය. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයකට අනුවයි. හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය ග්ලෝබල් ට්‍රාන්ස්ප්‍රොටේෂන් ලොජිස්ටික් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා සමඟ අද දිනය තුළ අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔනෙලා කරුණානායක මෙනවියට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ නියෝග කර ඇත.

එමනඩුව මේ මස 29 වනදා යලි කැඳවීමට නියමිතයි

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka