gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මධ්‍යම පළාතට මැස්සෙක් දෂ්ඨ කරයි

මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිර යන සමේ රොගයක් පවතින බැවින් සමේ සුව නොවන තුවාලයක් පැවතුනහොත් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර ලබා ගන්නා ලෙස මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පවසයි.

ලිෂ්මානියස් නමින් හදුන්වන මෙම රෝගය කුඩා මැස්සෙකුගෙන් බෝවන අතර මෙම මැස්සා දෂ්ඨ කළ පසු සමේ රතුපාට පැල්ලමක් මතුවී එම ස්ථානය
කැසීමෙන් පසු එහි සුව නොවන තුවාලයක් ඇති වන බව වෛද්‍යවරුන් සොයාගෙන ඇත.

පසුගිය ජනවාරි මස සිට මේ දක්වා පුද්ගලයින් 24 දෙනෙකුට මෙම රොගය වැළඳී තිබේ. මධ්‍යම පළාතේ ප‍්‍රථම වතාවට මෙම රෝගය වාර්තා වී ඇති බවද ඇය කියා සිටියාය.

උතුරු මැද පළාතින් පැමිණියේයැයි කියන මෙම රෝගය මධ්‍යම පළාතේ පමණක් පවතින බවත් මෙය බෝ නොවන රෝගයක් වන අතර මෙම රෝගයට කිසිවෙකු බිය නොවිය යුතු බවත් සුව නොවන සමේ රෝගයක් ඇත්නම්‍ විශේෂඥ්‍ය වෛද්‍යවරයෙකුට පෙන්වා එන්නතකින් මෙම රෝගය සුව කර ගත හැකි බවත් වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පවසයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka