gossip lanka

අපිට අංක ගැන විශ්වාසයි - නාමල්

පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව තමන්ට විශ්වාසයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ India Today පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

“අපිට අංක තිබෙනවා ඒ ගැන විශ්වාසයි. අපි මේ තීරණය ගත්තේ ඒ නිසයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
මහතාත් මේ පිළිබඳව සාකච්ඡා කළා. මේ තීරණය ගත්තේ ජාතික ආවශ්‍යතාවක් නිසයි. අපිටවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාටත් පෞද්ගලික න්‍යාය පත්‍ර තිබුණේ නෑ.”

gossip lanka