gossip lanka

එජාපෙ හා ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට

කතානායක කරු ජයසූරිය මහතා හමුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. පාර්ලිමේන්තුවේ කමිටු 01ක කාමරයට
මන්ත්‍රීවරු රැස්වී තිබේ.

gossip lanka