gossip lanka

රතිඤ්ඤා හඬ මැද මන්ත්‍රීන් පාර්ලිමේන්තු එයි

අද(14) උදෑසන 8.30 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීම සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් සිටී.

මේ වන විට පාර්ලිමේන්තු වටරවුම ප්‍රදේශයේ දැඩි
රථවාහන තදබදයක්ද ඇතිව තිබේ.


gossip lanka