gossip lanka

පක්ෂ නායක හමුව අවසන් – අගමැති පාර්ලිමේන්තුවට පැමිණෙයි

කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීම මීට සුළු වේලාවකට පෙර අවසන් වූ බව වාර්තා වෙනවා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සැකසීම සභාවට පැවරුණු බව සඳහන්.

මේ අනුව පාර්ලිමේන්තුව ආරම්භ වීමට සියල්ල මේ වන විට සූදානම් වී
ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ අමාත්‍ය ෆයිසර් මුස්තෆා යන අය මේවනවිට පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා.

gossip lanka