gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනංගයා උඩින්ම ගිහින් ගෑනු නාන තැනකට නිරුවතින්ම වැටිලා

කාන්තාවන් නාන අයුරු බලා සිටීමට ගොස් අමාරු වේ වැටුණු පුද්ගලයකු පිළිබඳ නගරබද ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය. ඔහු අවිවාහක තරුණයෙකි.

සිය මිතුරා සමග කාන්තාවන් නාන දෙස හොරෙන් බලා සිට වින්දනයක් ලැබීම ඔහු පුරුද්දක් කරගෙන තිබේ. මෙම නාන ස්ථානය තාප්පයකින් වටකර ඇති අතර එහි මැද ඇති ළිඳෙහි තරුණියන් සවසට දිය නාන අතර ඔවුන් දෙදෙනා එම තාප්පයට පොල්පිත්තක් තබා මාරුවෙන් මාරුවට කාන්තාවන් දිය නාන අයුරු බලා සිටින බව
කියති. සුපුරුදු පරිදි එදිනද හවස් වෙනතුරු බලා සිටි ඔවුන් හීන් අඩියක් ද ගසා සුපුරුදු ක්‍රියාවට සූදානම් වී තිබේ. සුපුරුදු ස්ථානයේ සඟවා තිබූ පොල්පිත්ත ද එළියට ගෙන තාප්පයට තබා නැරඹීම ආරම්භ කර ඇත.

මිතුරා දීර්ඝ කාලයක් ගත් නිසා අනෙක් මිතුරා නොසන්සුන්තාවට පත්ව ඇත්තේ ඔහුටත් ඉක්මනින් දිය නෑම නැරඹීමට අවශ්‍ය නිසාය. කෙසේ වෙතත් පසුපසින් ඇසුණු ශබ්දයකින් කලබල වූ මිතුරා පොල්පිත්ත අතහැර පිටුපස බලද්දී දැක ඇත්තේ තමන් අසලට බල්ලකු පැමිණ ඇති බවය. ඒ සමගම තාප්පය දෙස බලද්දී ඔහු දැක ඇත්තේ පාලනයෙන් ගිලිහුණු මිතුරා තාප්පයෙන් එහා පැත්තට ඇදී යන අයුරුය. වහා ක්‍රියාත්මක වූ ඔහු මිතුරා අල්ලා ගැනීමට පැමිධෑමේදී අසු වී ඇත්තේ මිතුරාගේ සැහැල්ලු කොට කලිසමය. කලිසම ඔහු අත ඉතිරි වෙද්දී මිතුරා යටිකය නිරුවතින් තරුණියන් අසලට වැටී තිබේ.

දුටු දර්ශනයෙන් අන්දුන්කුන්දුන් වී කෝප වූ තරුණියන් දිගට හරහට තම අත තිබූ යකඩ බාල්දිවලින් මිතුරාට පහර දී ඇත. පසුව හවස මිතුරා බැලීමට ගිය අනෙක් මිතුරා දැක ඇත්තේ මුළු ඇඟම වෙළුම් පටිවලින් ඔතා ඇති මිතුරාය. ‘මොකද වුණේ’ යැයි මිතුරා අසද්දී අනෙක් මිතුරා පවසා ඇත්තේ ‘අවුලක් නැහැ තව සති දෙකෙන් ටිකට් කපනවා කිව්වා එතකම් ඉවසපන්’ කියාය.

-lankadeepa

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka