gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ උපන් දිනය හෙට.. රට පුරා පිංකම්…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය හෙටට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් රට පුරා වෙහෙර විහාරස්ථානවල වල බෝධි පූජා සහ කතෝලික පල්ලි වල දේව මෙහෙයවන් මෙන්ම හින්දු කෝවිල් වල දේව
පූජා ආදිය පැවැත්වීම සැලසුම් කර තිබේ.

මෙම කටයුතු ප්‍රාදේශීය සභාහා නගර සභා කොට්ඨාස මට්ටමින් සංවිධානය කොට ඇති බවද වාර්තා වෙයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka