gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දට එරෙහි විශ්වාසභංගය හැන්සාඩ් එකේ නැහැ…

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවලට අනුව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වී නොමැති බව ඇමති උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමග ඊයේ සවස පැවති
සර්වපාක්ෂික හමුවෙන් පසුව මාධ්‍ය අමතමිනි.

මේ අතර මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා කියා සිටියේ පවතින ගැටලු ස්ථාවර නියෝගවලට අනුකුලව පාර්ලිමේන්තුව තුල සාමකාමීව විසඳා ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී සියලු පක්ෂ නායකයින්ට දැනුම් දුන් බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka