gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රත්තරන් මිල වාර්තාගත ලෙස වෙනස් වෙයි

වසර 6 කින් ඉහළම අගයන් සළකුණු කළ ලෝක වෙළඳපොලේ රන් මිල ගතවු සතිය තුළ කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා.

පසුගිය සති 6 තිස්සේ දක්නට ලැබුණේ රන් මිලෙහි වර්ධනයක්.

එහෙත් මේ සතිය තුළ රන් මිල පසුගිය අගෝස්තු මාසයෙන් අනතුරුව වාර්තාවූ ඉහළම මිල පහත වැටීම සළකුණු කළා.

ඇමරිකානු මධ්‍යම සංචිතය අඛණ්ඩව පොලී අනුපාත
ඉහළ නැංවීම මෙන්ම රන් සඳහා පවතින ඉල්ලූම පහත වැටීම හේතුවෙන් රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1218 ක් ලෙසයි.

සතියක් තුළ රන් මිලෙහි පහත වැටීම සියයට 1.2 කට ආසන්නයි.

ඊට අමතරව ලෝක වෙළඳපොලේ රිදී මිලද පහත වැටී ඇති අතර, ප්ලැටිනම් මිල ගතවූ සතිය තුළ සියයට 1.2 කින් පහත වැටී ඇති බවයි වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka