gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න SLFP රනිල්ට කියයි

අසාධාරණ ලෙස අගමැති තනතුරින් ඉවත් කළ බවට තැනතැන ප්‍රකාශ සිදු නොකර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නීතිමය තත්ත්වය දැන ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

නීතිමය තත්ත්වය දැනගත හැකි ස්ථානයට නොගොස්, මහපාරේ හා මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශ සිදු කරන බවත්, එසේ සිදු කිරීමෙන් කිසිවක් සිදු නොවන බවත් එම පක්‍ෂයේ උපලේකම් ඩිලාන් පෙරේරා
මහතා ඊයේ(01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

පාර්ලිමේන්තුව තුළදී බලය පෙන්වීමට අවස්ථාව ලැබුණු පසු බලය පෙන්වීමට කටයුතු කරන බවත්, දැනටමත් 123කට වැඩි පිරිසක් ආණ්ඩුව සමග සිටින බවත් පවසා සිටි ඩිලාන් පෙරේරා මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ළඟදීම අරලියගහ මන්දිරයට යන බවද සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka