gossip lanka

ජනපතිට එරෙහිව පාරේ පොල් ගසති (Video)

පාර්ලිමෙන්තුව වහා කැදවන ලෙස ඉල්මින් සහ ඡනාධිපතිතුමාගේ ක්‍රියා කලාපය හෙළා දකිමින් එක්සත් ඡාතික පෙරමුනේ පාක්ෂිකයන් පිරිසක් බදුල්ලේදි උද්ඝොශණයක නිරත විය.
මෙම පිරිස බදුල්ල නගරයේ විරොධතා පෙලපාලියක් දියත් කර ඌව පළාත් සභාව ඉදිරිපිටදි මෙම උද්ඝොශණය සිදුකලහ එහිදි මේ රට ආරක්ෂා කර දෙන ලෙස ඉල්මින් සහ ඔවුන් පවා දුන් බව කියන ඡනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු පිරිසට
විරුද්දව පොල් ගැසු අතර විරොධතාකරුවෝ පැයක පමණ කාලයක්පොස්ටර් අතැතිව විරොධතාවයේ නිරත වූහ


gossip lanka