gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවට කරන විදේශ බලපෑම් වලට අවුන්සාන් සුකීගේ අකමැත්ත

මියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය කවුන්සිල් නායිකා හා එරට විදේශ ඇමතිනි අවුන්සාන් සුකි මහත්මිය සහ මියන්මාර්යේ ශ්‍රි ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා අතර හමුවක් කවුන්සිල් නායිකා නිල නිවසේදි සිදු විය.
එම හමුවේදි රාජ්‍ය කවුන්සිලයේ නායිකා හා විදේශ ඇමතිනි අවුන් සාන් සුකි මහත්මිය පවසා ඇත්තේ දියුණු වෙමින් පවතින රටවල්  ලෙස ශ්‍රි ලංකාව හා මියන්මාරය වැනි රාජ්‍යයන්  ඉදිරියට යාමේදි විවිධ විදේශ රටවල් වලින් සිදු කරන විදේශ අතපෙවිම් ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකාවට ඉදිරියට තම රටේ පුර්ණ සහයෝගය ලබා දෙන බවත් ඉදිරියේදි ලංකාවේ සංචාරයක් සදහා එක්වන බවද ඇය මෙහිදි තානාපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka