gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ජුනණට - චම්පිකට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනපතිට ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන්ට විරුද්ධව රාජ්‍ය දේපොළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ
මන්දිරයේ සිටීමත්, පාඨලී චම්පික රණවක මහතා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළුවීමත්, අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ඇතුළුවීමත් නීතීයට පිටින් සිදුව තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි.

අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ දේශපාලන පෙරළියෙන් පසුව  තනතුරක් නොමැතිව රාජ්‍ය දේපොළ සාවද්‍ය ලෙස පරිහරණය අමාත්‍යවරුන්ගේ හිටපු ලේකම්වරුන්ට සහ රාජ්‍ය සංස්ථා, අධිකාරි හා දෙපාර්තමේන්තුවලට බලෙන් ඇතුළුවී තනතුරු බලහත්කාරයෙන් ලබාගෙන සිටින පුද්ගලයන්ට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka