gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මට ගමේ යන්න බෑ ආරක්ෂාව ඕනෑ - නි.ඇමති ආනන්ද අලුත්ගමගේ මිරිහාන පොලිසියට

තමන්ට ආරක්ෂාව සපයන ලෙස  ඉල්ලා සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ මහතා විසින් මිරිහාන පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
 ආනන්ද අලුත්ගමගේ මහතා පසුගිය (26දා) අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්විය. පිටකෝට්ටේ මන්ත්‍රී නිල නිවාසවල මේ වනවිට පදිංචිව සිටින නියෝජ්‍ය අමාත්‍යවරයා තමන්ට
නාවලපිටියට හා මහනුවරට යාමට අවශ්‍ය පොලිස් ආරක්ෂාව සපයන ලෙස කළ ඉල්ලීමක් අනුව තලංගම පොලීසියේ සිට ඒ ඒ පොලිස් ස්ථාන දැනුම්වත් කර ආරක්ෂාව සැපයීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka