gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවත් ඇතෙක් වෙඩි තබා මරලා !

උඩවලව වනෝද්‍යානයේ උඩවලව ජලාශයට ආසන්න ප්‍රදේශයේදී ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, අද අලුයම මෙම ඝාතනය කර ඇති බවයි.

ඝාතනයට ලක් ව ඇත්තේ අවරුදු 10 – 15 අතර
වයසේ පසුවන ඇතෙකි.

ඇතාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත වේ.

වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමග ඒකබද්ධව පරීක්ෂණ ක්‍රියාත්මක බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka