gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ HIV ආසාදනය ගැන හෙළි වූ අලුත්ම දේ මෙන්න

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා.

පුරුෂයින් අතර එච්.අයි.වී. පැතිර යාම වැඩිවීමේ අවදානමක් පවතින තත්ත්වයක් තුළයි ශ්‍රී ලංකාවට අද ලෝක ඒඞ්ස් දිනය පිළිබදව කතා කිරීමට සිදුව ඇත්තේ.

එච්.අයි.වී. ඒඞ්ස් පැතිර යාම වැළැක්වීම සඳහා 1981 පළමු ඒඞ්ස් රෝගියා හඳුනා ගත් අවස්ථාවේ සිට වසර කිහිපයකට පසු ඒඞ්ස් දින සැමරුම් සිදුකරන්නේ
එක්සත් ජාතීන්ගේ සියළු රටවල ප්‍රධානත්වයෙන්.

මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය එහි තේමාව ලෙස නම් කර ඇත්තේ ඔබේ තත්ත්වය දැන ගන්න යන්නයි.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව දැනට ලොව පුරා එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 35 ඉක්ම වනවා.

ශ්‍රී ලංකාවේ පළමු ඒඞ්ස් රෝගියා හඳුනා ගැනෙන්නේ 1987 වසරේදියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka